ස්වර්ණවාහිනී නාලිකාවේ සජීවී වැඩසටහනක් අතරතුර අගරදගුරු යන නාමය වැරදි ලෙස උච්චාරණය කිරීම පිළිබඳව තමන් සමාව ඉල්ලා සිටින බව රංගන ශිල්පිණි විනු උදානි සිරිවර්ධන සඳහන් කරයි.
අදාළ ප්‍රකාශයෙන් අගරදගුරුතුමන්ගේ ගෞරව නාමයට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් කිතුනු බැතිමතුන්ගෙන්ද ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බවත් ඇය කියා සිටියාය.
ස්වර්ණවාහිනියේ සජීව වැඩසටහනක් අතරතුර ඇය කියා සිටියේ අගරදගුරු වෙනුවට ‘අගර දගරු’ ලෙසයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…