බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කිරන් පොලාර්ඩ් එංගලන්තයේ පුහුණුකාර කණ්ඩායමට එක් කරගෙන තිබෙනවා.
ඒ, ලබන වසරේ අමෙරිකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලිය සඳහායි.
එහි දී පොලාර්ඩ් එංගලන්ත විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.
තරග පැවැත්වෙන තණතීරු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම මෙම පත් කිරීමේ අරමුණ වනවා.
කිරන් පොලාර්ඩ් 2012 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීමත් විශේෂත්වයක්.
ඔහු විස්සයි විස්ස තරග 600කට අධික අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…