නත්තල් දිනය සමරන දෙසැම්බර් 25වන දින සහ උඳුවප් පුර පසලොස්වක පොහොය යෙදෙන දෙසැම්බර් 26 වන දෙදින පුරා සියලුම මත්පැන් හල් වසා දැමීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එසේ වුවද දෙසැම්බර් 25වන නත්තල් දිනයේ සංචාරකයන්ගේ පහසුව උදෙසා, මත්පැන් විකිණීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද තාරුකා පන්ති වර්ගීකරණයට යටත් හෝටල් සම්බන්ධයෙන් එම නියෝගය බල නොපැවෙත් වේ.
නමුත් පොහෝදින සුරාසල් වසා දැමීමට අදාළ නියෝගය සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද සියලුම ආයතනයන්ටද බලපැවැත්වෙන බවයි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එම නිවේදනය පහතින්,
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…