බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට මේ වන විට පොලිසිය සහ හමුදාව කැඳවා තිබෙන බවට වාර්තා වෙනවා.
ඒ එහි යම් නොසන්සුන්තාවක් ඇති වන බවට ලද තොරතුරු හේතුවෙන්.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ඊයේ විදේශ ගත වී තිබෙනවා.
පසුගියදා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ දී රැස්වූ පක්ෂයේ විධායක සභාව බැසිල් රාජපක්ෂගේ පක්ෂ තනතුර වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර හිස්ව තබන්න තීරණය කරනු ලැබුවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…