යාපනයේ ප්‍රසංගයකට පැමිණෙමින් සිටි දකුණු ඉන්දීය සුපිරි ගායක හරිහරන් ඇතුළු ගායක ගායිකාවන් 11 දෙනෙක් යාපනයේ අතරමං වී සිටිනවා.
මේම මස 21 වනදා යාපනයේ මුරාවෙලි ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබු සංගීත ප්‍රසංගයකට සහභාගි වීම සඳහා ඔහු මෙලෙස යාපනයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
එහෙත් මේ දිනවල පවතින වර්ෂාව සහ අයහපත් කාලගුණය හේතුවෙන් එම ප්‍රසංගය අවලංගු කිරීමට සංවිධායකවරුන් අද (17) තීරණය කර තිබෙනවා.
මේ නිසා හරිහරන් ඇතුළු පිරිස ආපසු දකුණු ඉන්දියාවට යැවීමට තීරණය කරද ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමනද අයහපත් කාලගුණය මත නවතා දමා තිබෙනවා.
මේ හේතුවෙන් හරිහරන් ඇතුළු ගායක පිරිස පිඩාවට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…