Local

කිහිලිකරුවලටත් නව බද්දක් – සෞඛ්‍ය ක්ශේත්‍ර දැඩි අර්බුධයක !

ආබාධිත පුද්ගලයින් භාවිත කරන කිහිලිකරුවලට වැට් බද්ද පනවා ඇති බැවින් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩි තර්ජනයක් වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ප්‍රකාශ කළා.

GMOA මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයකට සියයට 18ක නව බද්දක් පැනවීම බරපතල අර්බුදයක් ඇති කරන බවයි.

ඒ අනුව ගිලන්රථ, ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ, අධි තාක්‍ෂණික වෛද්‍ය උපකරණ සහ ආබාධිත පුද්ගලයින් භාවිතා කරන ඇවිදීමේ ආධාරක, ශ්‍රවණාධාර වැනි සියලුම උපකරණ ජනවාරි මාසයේ සිට නව බද්දට යටත්වනු ඇති.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago