News

යුද්ධය තවත් දිගුවනු ඇතැයි ඊශ්‍රායලය කියයි !

හමාස් සංවිධානයට එරෙහි යුද්ධය තවත් මාස කිහිපයක් ක්‍රියාත්මක වනු ඇතැයි ඊශ්‍රායලය ප්‍රකාශ කරනවා.

ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ නිරපේක්ෂ ජයග්‍රහණයක් යුද්ධයෙන් ලබාගන්නා බවයි.

දැනට පවතින ගැටුම්වල බරපතල තත්වය තවත් සති දෙක තුනකින් අවසන් කළ හැකි බවද ඊශ්‍රායල බලධාරීන් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ ගාසා තීරයේ සිවිල් වැසියන් පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කරන ලෙසයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago