මෙරට පිරිමින්ගෙන් සියයට 10 ක් ගෘහස්ථ හිංසනයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.
මෙයට කායික හිංසනය, ලිංගික හිංසනය සහ මානසික ප්රචණ්ඩත්වය ඇතුළත් බවයි වාර්තා වන්නේ.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ කාන්තා සෞඛ්‍ය ඒකකයේ ජාතික වැඩසටහන් කළමනාකාරිනී වෛද්‍ය නෙතාංජලී මාපිටිගම මහත්මිය මේ බව අනාවරණය කළා.
ඒ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් “මිතුරු පියස” වැඩසටහනේ ක්ෂණික ඇමතුම් අංක හඳුන්වාදීමේ වැඩසටහනේදීයී.
ගෘහස්ථ හිංසනය සම්බන්ධ සිද්ධීන් වාර්තා කිරීමට 070 2 611 111 අංකය ඔබට භාවිතා කළ හැකියි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…