ජපානයේ කැබිනට් අමාත්‍යවරු සිව් දෙනෙක් හදිසියේම ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.
එරට මාධ්‍ය සඳහන් කළේ අරමුදල් රැස්කිරීමෙදී සිදුකළ වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ගේ නම් සඳහන් වීමෙන් අනතුරුව ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි.
ඔවුන් ජපාන පාලක පක්ෂයේ ප්රබලතම කඳවුරේ සාමාජිකයින් බව පැවසෙයි.
2022 තෙක් 5 වසරක් පුරා යෙන් මිලියන 500ක පමණ මුදලක් වෙනත් ගිණුම් වල තැන්පත් කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් එරට බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මේ හේතුවෙන් එරට අගමැති ෆුමියෝ කිෂිඩා ගේ රජයේ ජනප්‍රියතාවය තවත් පහළ යමින් තිබෙන බව වාර්තා වෙයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…