දුරකථන මිල නොසිතූ ලෙස ඉහලට – වැට් එකෙන් පස්සේ වෙන්න යන දේ මෙන්න !

685 Views
0 Min Read

ඉදිරි කාල සීමාව තුළ දුරකථන මිල ඉහළ යෑමට ඉඩකඩ පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.

එකතු කළ අගය හෙවත් වැට් බද්ද (12) පාර්ලිමේන්තුවේ දී සම්මත වීමත් සමග මෙලෙස දුරකතන මිල ද ඉහළ යා හැකි බවයි සඳහන් වෙන්නේ.

ජනවාරි මාසයේ සිට මෙම මිල ගණන් ඉහළ යා හැකි අතර වැට් වැඩී වීමත් සමග මේ දිනවල දුරකතන මිල සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවයි දුරකථන අළෙවිකරුවන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Share This Article
Leave a comment