Local

උසස් පෙළ විභාගය පැවත්වෙන දිනය මෙන්න !

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව 2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 ආරම්භ කර ජනවාරි 31 දක්වා පවත්වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන්කර සිටියේ.

ප්‍රවේශපත්‍ර සහ කාල සටහන පාසල් අයදුම්කරුවන් සඳහා පාසල් ප්‍රධානීන් වෙතත පෞද්ගලික අයදුම්කරුවන් සඳහා පුද්ගලික ලිපින වෙතද තැපල්කර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

කිසියම් කරුණක් මත ප්‍රවේශ පත්‍ර නොලද අයදුම්කරුවෙක් වෙතොත් www.doenets.lk  වෙබ් අඩවියෙන් එය බාගත කර ගැනීමේ හැකියාවක් පවතිනවා.

එමෙන් ම පෞද්ගලිල අයදුම්කරුවන් සඳහා http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස ප්‍රවේශපත්‍රයේ වෙනස්කම් වෙතොත් එක් වරකදී පමණක් සංශෝදනය කර ගැනීමට දෙසැම්බර් 19 රාත්‍රි 12.00 තෙක් පමණක් අවස්ථාව හිමිවනු ඇති.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago