ඉදිරියේදී ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
සභාපතිවරයා කියා සිටියේ ඉදිරියේ සිදුවන 18%ක බදු වැඩිවීමත් සමග මෙම මිල ඉහළ යාම සිදුවිය හැකි බවයි.
මේ අතර ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් තිබුණද උත්සව සමය පිළිබඳව සලකා ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නොදැමීමට එම සමාගම පසුගියදා තීරණය කළා.
කෙසේ වුවද ජනවාරි මාසයේ දී සිදුවන බදු වැඩිවීමත් සමඟ අකමැත්තෙන් වුවද ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…