2024 වසරේ ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් (VAT) ඇතුළත් වන භාණ්ඩ ලැයිස්තුව අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින්.
ගෘහස්ථ ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් ද එම ලැයිස්තුවට ඇතුළත්.
එමෙන්ම රසායනික පොහොර ද අදාළ බදු ලැයිස්තුවට එක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…