ගෝලීය නායකයන් අතර ජනප්‍රියම නායකයා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පත්ව තිබෙනවා.
අමෙරිකාව කේන්ද්‍රකරගත් මෝර්නින් කන්සල්ට් නම් ආයතනය මගින් සිදුකළ සමීක්ෂණයක් මේ බව හෙළිකර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගෝලීය නායකයන්ගේ ජනප්‍රිය ලැයිස්තුවේ පළමු තැනට පත්ව ඇත්තේ 76%ක මනාප ලබාගනිමින්.
මෙහිදී මෙක්සිකෝවේ ජනාධිපති ඇන්ඩ්‍රස් මැනුවල් ලෝපස් එම ලැයිස්තුවේ දෙවන තැනට පත්ව ඇති අතර ඔහු ලබා ඇති මනාප ප්‍රතිශතය 66%ක්.
ස්විට්සර්ලන්ත ජනාධිපති ඇලේන් බර්සෙග් 58%ක් මනාප ප්‍රතිශතයක් ලබාගනමින් තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.
ඒ අනුව ලොව ජනප්‍රියම නායකයින්ගේ ලැයිස්තුව පහතින්,
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…