සිසුන් 17දෙනකු සාමාන්‍ය පෙළට ඉදිරිපත් වී ඔවුන් සියලුදෙනාම විභාගය අසමත් පාසලක් කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
එමෙන්ම එම අධ්‍යාපන කලාපයේම සිසුන් සිව්දෙනෙකු විභාගයට ඉදිරිපත් වී ඔවුන් සියලුදෙනාම අසමත් වූ පාසලක්ද ඇති බවත් ආණ්ඩුකාරවරයා කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ පසුගියදා පැවති කුරුණෑගල අධ්‍යාපන කලාපයේ විදුහල්පති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින් ප්‍රකාශ කළා.
පහසුකම් සහිත කුරුණෑගල අධ්‍යාපන කලාපයේ පාසල් කීපයකම සිසුන් මෙලෙස විභාග අසමත් වී ඇති පසුබිමක මහව අධ්‍යාපන කලාපයේ වන අලි ගැවසෙන දුෂ්කර ප්‍රදේශයක පාසලක් වයඹ පළාතේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබාගෙන ඇති බවයි ඔහු එහිඳී සඳහන් කළේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…