ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය විසින් පැය 48ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන සහ මෙහෙයුම් ගැටලුවලට විසඳුම්දීමට බලධාරීන් අපොහොසත්වීමට විරෝධය දක්වමින්.
අද (10) පස්වරු 4.00ට ආරම්භ කළ මෙම වැඩ වර්ජනය ලබන අනිද්දා (12) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක වනු ඇති.
රටපුරා තැපැල් කාර්යාල 653ක්, උප තැපැල් කාර්යාල 3,410ක් සහ සියලුම පරිපාලන කාර්යාලවල කටයුතු අඩාල වන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය සඳහන් කළේ.
මෙම වැඩවර්ජනය සඳහා සේවකයන් 27,000ක් පමණ එකතු වන බවයි වාර්තා වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…