අලුත්කඩේ සිවිල් අභියාචනාධිකරණයේ ගින්නක් හට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බවයි.
ආරක්ෂක නිලධාරියා ඒ පිළිබඳව කෙසෙල්වත්ත පොලිසිය දැනුවත් කිරීමෙන් පසු ගිනි නිවීමේ රථ පැමිණ ගින්න නිවා දමා තිබුණා.
ඒ සඳහා යොදා ගත් සේවා රථ සංඛ්‍යාව 3ක්.
ගින්නෙන් අධිකරණයේ දේපලවලට කිසිඳු හානියක් සිදු වී නොමැති බව පොලිසිය සඳහන් කළා.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව අනාවරණය වී තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…