කොංග්රස් මණ්ඩල අනුමැතියකින් තොරව ඊශ්‍රායලයට යුද ටැංකි 14,000 ක් අලෙවි කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පරිපාලනය හදිසි තීරණයක් ගෙන ඇති බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසනවා.
ඇමරිකානු ඩොලර් මිලියන 106.5 ක් වටිනා මෙම යුද ටැංකි තොගය අලෙවි කිරීමට තීරණය කර ඇත්තේ ආයුධ අපනයන පාලන පනතට අනුවයි.
කෙසේ වෙතත් මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මේ සම්බන්ධයෙන් කණස්සල්ල පළ කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…