අද (දෙසැම්බර් 09) සිට සුරාසල් විවෘතව පවතින වෙලාවල් වෙනස් කර තිබේ.
සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උපවගන්තියේ බලතල ප්‍රකාර ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම කාලය වෙනස් කිරීම සිදුකර ඇත.
ඒ අනුව විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර වර්ගය යටතේ ඇති සුරාසල් පෙ.ව 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබේ.
මේ අතර සංචාරක මණ්ඩල අනුමැතිය රහිත පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා පෙ.ව 10 සිට රාත්‍රී 11 දක්වා දිර්ඝ කර ඇත.
සංචාරක මණ්ඩලය අනුමැතිය සහිත පරිශ්‍රය තුළ දී මත්පැන් පරිභෝජනය කරන ස්ථාන සඳහා පෙ.ව 10 සිට රාත්‍රී 12 දක්වා විවෘත කරනු ඇත.
සුරාසල් විවෘත කරන සහ වසන වේලාවන් පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින් දැක්වේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…