හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
ඒ හේතුවෙන් පොලිසිය විසින් ජනතාවට දැනුම් දී ඇත්තේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
ගිනිගත්හේන ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ගයට ඉහළින් පිහිටි විශාල පස් කන්දක් ගල් සමඟම මාර්ගයට කඩා වැටි ඇති බව පොලිසිය සඳහන් කළා.
පස් කන්ද කඩා වැටුණු ස්ථානයෙන් තවත් පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින නිසා ප්‍රධාන මාර්ගයට පස් ඉවත් කිරිම තරමක් ප්‍රමාද වන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසූවේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…