පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා බත්තරමුල්ල නෙලුම් මාවත ප්‍රදේශයෙන්ම නව කාර්යාලයක් විවෘත කර තිබෙන බව වාර්තා වෙනවා.
මෙය විවෘත කිරීමේ අවස්ථාව සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ද ආරාධනා කර තිබු අතර ඔහු හිතා මතාම එය මග හැර ඇති බවද දැනගන්නට ඇත.
ඊට අමතරව හිතවත් මන්ත්‍රීවරුන්ට ද මීට එක්වන ලෙස අරාධනා කර තිබී ඇති අතර එයට පැමිණ ඇත්තේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පමණක් වීම ද විශේෂත්වයකි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය දේශපාලන කටයුතු සාකච්චා කිරීම සඳහා මෙම කාර්යාලය ලබාගෙන තිබෙනවා.
එහි එක අදියරක් ලෙස සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දැනුවත් කිරීමට නියමිත අතර අද පස්වරුවේ රාජපක්ෂ පවුලට අයත් බත්තරමුල්ලේ පිහිටි අවන්හලකදී එම මාධ්‍යකරුවන්ට භෝජන සංග්‍රහයක් ලබා දී ඔවුන් සිය මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමේ රහසිගත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තාවෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…