වාකරේ මාන්කේනි ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යනු ලබන කපුවෙකු විසින් සිදුකළ බව කියන පහරදීමකින් පුද්ගලයකු මිය ගොස් තවත් කාන්තාවක තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇතැයි වාකරේ පොලිසිය පවසයි.
මෙසේ පහර කෑමට ලක්ව මියගොස් ඇත්තේ පූනානි ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි පුද්ගලයකි.
රෝහල්ගතව සිටින කාන්තාව සහ ඇගේ සහෝදරයා මාන්කේනි ප්‍රදේශයේ දේවාලයකට ඉකුත් (6) වැනිදා පැමිණ ඇති බවත් එහිදී දේවාලය පවත්වාගෙන යනු ලබන කපුවා සමග ඇතිවූ බහින්බස්වීමකදී මෙම පහරදීම සිදුවී ඇති බව විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…
පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…