මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් රුසියා – ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමක් වෙත පැවරීමට අවධානය යොමුව තිබෙනවා.
වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර සදහන් කළේ, මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන සාකච්ඡා අවසන් අදියරේ පවතින බවයි.
මීට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරි සති කිහිපය තුළ දී කැබිනට්ටුව වෙත ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියා.
ඉන් අනතුරුව අදාළ සමාගම සමග ගිවිසුම් ගත වීමට නියමිත අතර ඒ අනුව ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම ද අදාළ සමාගම විසින් සිදු කරනු ඇති.
මත්තල ගුවන් තොටුපළ නඩත්තුව සදහා වාර්ෂිකව රජය රුපියල් මිලියන 2,000ක් වැය කර කරනු ලබනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…