අද (05) උදෑසන 10ට පමණ මරදාන දුම්රිය ස්ථානයේ 05 හා 06 වේදිකාව පිහිටි ගොඩනැගිල්ලේ වහලය මත ඇවිදීමට තැත්කළ පුද්ගලයෙකු ඉන් බිමට වැටී තිබේ.
ඔහුට වහලෙන් බහින ලෙස මරදාන පොලිසියේ හා මරදාන දුම්රිය ස්ථානයේ නිලධාරීන් අවස්ථා කිහිපයක දී ම පැවසුව ද එය අසාර්ථක විය.
ඔහු වහලය මතින් ඇවිදමින් සිටිය දී ෂීට් එකක් කඩාගෙන ඔහු වේදිකාවට ඇද වැටි තිබෙනවා.
ඔහුගේ හිසට තුවාල වී ඇති අතර පසුව ඔහුව කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළු කිරීමට කටයුතු කොට ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…