Local

අර්ජුන වෙනුවට මයියා පත් කරයි – ජාතික ක්‍රීඩා සභාවේ පුටු මාරුව සිදුවුණේ මෙහෙමයි !

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකරව පත්කර තිබෙනවා.

මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතායි.

මීට අමතරව ජාතික ක්‍රීඩා සභාවේ නව සාමාජිකයින්ද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පත්කර ඇත.

ඊට සභාපතිවරයා සමග සාමාජිකයින් 15ක් පත්කර ඇති අතර, මෙතෙක් ජාතික ක්‍රීඩා සභාවක කටයුතු කර නොමැති,

  • මාධ්‍යවේදී සහ රංගන ශිල්පී කමල් දේශප්‍රිය,
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ආනා පුංචිහේවා,
  • මලික් කාදර්,
  • අනුරාධා ඉලේපෙරුම යන පිරිසද සාමාජිකයින් ලෙස පත් කර තිබෙනවා.

පසුගිය කාලය පුරා ජාතික ක්‍රීඩා සභාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර මතභේද රාශියක් හටගෙන තිබුණු අතර, එනිසාම මෙම සභාවට සාමාජිකයින් පත් කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සේවය සපයන සහ සේවය ලබාදුන් අය පත් කිරීමේදී කිසියම් සැලකිල්ලක් දක්වන ලදී.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයාට 1973 අංක 25 දරන ක්‍රීඩා පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම් සිදු කර ඇති අතර, අමාත්‍යවරයාගේ පත් කිරීම් අතර ක්‍රීඩා පනතට පටහැනි පත්කිරීම් කිහිපයක්ද වනවා.

ජාතික ක්‍රීඩා සභාවට පත් කර ඇති සාමාජිකයින් පහතින්,

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago