පසුගිය මැයි මාසයේ දී WhatsApp විසින් Chat Lock විශේෂාංගය හඳුන්වා දීම සිදුකළා.
ඒ, පරිශීලකයින්ට මුරපදයක් හෝ ඇඟිලි සලකුණක් හරහා සිය Chat ආරක්ෂා කර ගැනීම සඳහායි.
එම විශේෂාංගය ‘Locked Chats’ ෆෝල්ඩරය ඔස්සේ ලබා ගත හැකියි.
මෙයට අමතර ආරක්ෂාවක් ලබාදීමට WhatsApp විසින් Chat Lock සඳහා ‘Secret Code’ නමින් නව විශේෂාංගයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙය ඉදිරි මාසවලදී සියලුම පරිශීලකයින්ට ලබාදීමට නියමිතයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…