පිලිපීනයේ මින්දනාවෝ දූපත ආසන්නයේ සිදුවූ භූ කම්පනවලින් පිලිපීනයට සහ ජපානයට පැනවූ සුනාමි අවදානම ඉවත් කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මින්දනාවෝ දූපත ආසන්න රික්ටර් මාපකයේ 7.5 ක සහ 6.1 ක භූ කම්පන දෙකක් වාර්තාවී තිබුණා.
ඒ හේතුවෙන් සුනාමි අවදානමක් පැනවීමටයි බලධාරීන් කටයුතු කර තිබුණේ.
කෙසේ වෙතත් මේ වනවිට සුනාමි අවදානම පහව ගොස් ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය දැනුම්දී ඇත්තේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…