භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
ඒ අනුව එය දෙසැම්බර් පළමු වනදා (01) සිට 2024 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙයි.
එම භාණ්ඩ වන්නේ,
- යෝගට්
- වෙඩරු
- කිරිවලින් නිපද වූ තැවරුම්
- සියලුම වර්ගවල පෙරන්ගාන ලද හෝ පිටිකරන ලද කේජු
- බොම්බයි ලූණු
- රට ඉඳි (අලුත්)
- රට ඉදි (වියළි)
- දොඩම් (අලුත්
- මිදි (අලුත්)
- මිදි (වියළි)
- ඇපල්, අනෙකුත් පළතුරු
- සැමන්
- හුරුල්ලන්
- හාල්මැස්සෝ.
එම නිවේදනය පහතින්,