පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයට කිලෝමීටර් 63ක් ගැඹුරින් රික්ටර් මාපක 7.5ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එම භූ කම්පනයත් සමඟ සුනාමි රළ තව සුළු වේලාවකින් පිලිපීනයට සහ ජපානයට බලපෑ හැකි බවයි අපේක්ෂා කෙරෙන්නේ.
පිලිපීන භූ කම්පන විද්‍යා ඒජන්සිය පැවසුවේ එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රිය වන විට පිලිපීනයට සුනාමි අවධානමක් මතුවිය හැකි බවයි.
ජපානයේ බටහිර වෙරළ තීරයට අඩි 3ක් පමණ උස රළ පහරක් අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
මේ අතර පිලිපීන රාජ්‍ය ආයතනයක් Surigao Del Sur සහ Davao Oriental යන පළාත්වල පදිංචිකරුවන්ට වහාම උස් බිම්වලට හෝ රට අභ්‍යන්තරයට යන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…