ඉන්දියාවේදී පසුගියදා අවසන් වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශික නිලධාරීන් දෙදෙනෙක් ඉවත්ව ගොස් තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් ක්ලිර්ක් සහ අභ්‍යාසකවරයා ලෙස කටයුතු කළ ග්‍රාන්ට් ලූඩන් යන මහත්වරු මෙසේ සිය තනතුරුවලින් ඉවත්ව ගියහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් එම ඉවත්ව යෑම පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ කණ්ඩායමේ පුහුණුකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය පිළිබඳව පසුගිය දිනවල පැවැති විවේචන හේතුවෙන් ඔවුන් ඉවත්ව යන්නට ඇති බවත් කෙසේ වෙත් ඔවුන් පෞද්ගලික හේතූන් මත ඉවත්ව යන බව දැනුම් දුන් බවත්ය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…