මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
ඊශ්‍රායල් – පලස්තීන යුද ගැටුම්වලදී අමෙරිකාව ඊශ්‍රායලයට සහාය පළකිරිම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් “ජන අරගල ව්‍යාපාරය” විසින් අදාළ විරෝධතාව සංවිධානය කර තිබේ.
තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පිරිස් විසින් අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් පුළුස්සා දැමීමට උත්සාහ කර ඇති අතර එහිදී ඇති වූ කලහකාරී තත්ත්වයත් සමග විරෝධතාකරුවන් 05 දෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
ඔවුන් කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ මේ වන විට රඳවා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසුවේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
අහක යන මිසයිලයක් ලංකාව පැත්තටත් හරවගන්න තමා දඟලන්නෙ..😘🤣🤣