ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය බව UNICEF ආයතනය පවසනවා.
එම ආයතනයේ ප්‍රධානී කැතරින් රසල් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පෙන්වා දී ඇත්තේ යුද්ධය හේතුවෙන් ඔක්තෝම්බර් 7 වැනිදා සිට මේ දක්වා ගාසා තීරයේ ළමුන් 5,300ක් මියගොස් ඇති බවයි.
එය යුද්ධය හේතුවෙන් සිදු වූ සමස්ථ මරණ සංඛ්‍යාවෙන් 40% ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තවත් ළමුන් 200ක් පමණ කඩා වැටුණු ගොඩනැඟිලි සුන්බුන් අතර සිර වී සිටිනු ඇතැයි විශ්වාස කරන බව UNICEF ආයතනය අවධාරණය කළා.
ගැබිණි මවුවරුන් 5,500ක් පමණ ඉදිරි මාසය තුළ දරුවන් බිහි කිරීමේ අපේක්ෂාවෙන් සිටින බව ද එම ආයතනය පෙන්වා දෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…