ඉදිරියේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග තුළින් ලිංගික අධ්‍යාපනයට අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ළමා අපයෝජන වැළැක්වීමේ දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ලොව බොහෝ දියුණු රටවල පවා අන්තර්ජාල පරිහරණය නියාමනයක් ඇතිව ක්‍රියාවට නැංවෙන බවයි.
එමෙන්ම ළමා අපයෝජන ඇතුළු බොහෝ සමාජ ගැටළු ඇතිවීමට ඩිජිටල් තාක්ෂණයේ අවභාවිතය හේතුවී ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…