Economy

Budget 2024 – අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සමතයි, මහජන නියෝජිතයින් මනාප පල කලේ මෙහෙමයි !

2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (Budget 2024) දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 45කින් ජයග්‍රහණය කළා.

ඒ දින හතක් මුලුල්ලේ පැවති දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීමෙන් අනතුරුවයි. ඒ අනුව අදාළ විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122ක් ද, විපක්ෂව 77ක් ද වශයෙන් ලැබී තිබුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් මස 13 වැනි දා ලබන වර්ෂය සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි දක්වා ඇති සම්පූර්ණ වියදම් ප්‍රමාණය ‍රුපියල් තුන්දහස් අටසිය හැට බිලියන අටසිය හතලිස් හය මිලියන හත්ලක්ෂ අසූඅට දහසක් වනවා.

මෙවර අයවැයේ රුපියල් බිලියන 2651ක් පුනරාවර්තන වියදම්වන අතර එය සම්පූර්ණ වියදම්වලින් 68.67%ක කොටසක් ගනු ලැබුවා.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

මහජන නියෝජිතයින් ජන්දය භාවිතා කල ආකාරය පහතින්,

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago