ඉන්දියාවේ මනිපුර් ප්‍රාන්තයේ ඉම්ෆාල් ගුවන්තොටුපලේ ගුවන් ගමන් කටයුතු ඇන හිට තිබෙනවා.
හඳුනා නොගත් වස්තුවක් ගුවන්තොටුපල ඉහළ අහසේ පියාසර කිරීම නිසා මෙම තීරණය ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.
මෙම සිදුවීමත් සමඟ ඉන්දීය ගුවන්තොටුපලේ ආරක්ෂක විධිවිධාන තර කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ගුවන්තොටුපල ආරක්ෂිත යැයි සලකන තෙක් සියලුම ගුවන් ගමන් නවතා දැමීමට තීරණය කර ඇති බවට ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…