නීති විරෝධී ලෙස සඟවා තබාගෙන ඇති සීනි තොග සිය භාරයට ගෙන පාලන මිල යටතේ ජනතාවට බෙදා දීමට කටයුතු කරන බව පාරිභෝගික කටයතු පිළිබඳව අධිකාරිය පවසනවා.
එම අධිකාරිය පැවසූවේ, පාරිභෝගික පනත යටතේ එම අධිකාරියට ප්‍රතිපාදන පවතින බවයි.
ඒ අනුව සීනිතොග සඟවා ඇති ස්ථාන සොයාගැනීමට දීපව්‍යාප්තව මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…