ජනප්‍රිය ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනීගේ මාලඹේ ප්‍රදේශයේ නිවෙසට අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු හෙට (14ද) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් විජේසිරි මහතා නියෝග කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් දීර්ඝ ලෙස විමර්ශනයක් කළ මාලඹේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසාද් රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු වයස අවුරුදු 35ක තැනැත්තෙකි.
මොහු මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම ගායන ශිල්පිනියගේ නිවෙසට ඇතුළුවීමට උත්සාහ දරා තිබෙන බව පොලීසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…