ත්‍රිකුණාමලය ප්‍රදේශයට මීට සුළු මොහොතකට පෙර සුළු කම්පනයක් සිදුව ඇති බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.
එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 3.4ක් ගෙන ඇති බවය.
අද දහවල් 1.15ට පමණ මෙම භූ කම්පන තත්ත්වය වාර්තා වී තිබේ.
එය ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…