ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 වගන්තිය යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි මෙම පත්වීම සිදු කර ඇත්තේ.
එහිදී T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව විශේෂ වාර්තාවට අනුව, ක්‍රිකට් විධායක කමිටුව විසින් සිදු කර ඇතැයි කියනු ලබන දූෂණ, විෂමාචාර, අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අවශ්‍ය බැවින් මෙම කමිටුව පත් කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ සඳහන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වරණයක් පවත්වන තුරු හෝ නැවත දැනුම් දෙන තුරු අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…