පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් ලබා දී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, සති තුනක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවයි.
ඒ අනුව සී.ඩී වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබා දුන් සිව් වන අවස්ථාව මෙය වනවා.
මේ අතර නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේ.
එමෙන් ම නව පොලිස්පතිවරයකු පත් කිරීමට නාම යෝජනා මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් වී නොමැති බව ද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මීට පෙර කියා සිටියා.
එම සභාව ලබන 09 වනදා රැස්වීමට නියමිතයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…