ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැගෙන නුවරඑළිය බලා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානය අද (3) දහවල් වැල්ලවාය ප්‍රදේශයට හදිසියේ ගොඩ බස්වා තිබෙනවා. ඒ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.
ජනාධිපතිවරයා රැඟත් හෙලිකොප්ටර් යානය වැල්ලවාය බුදුරුවගල පාසල් ක්‍රීඩාංගනයට මෙලෙස හදිසියේ ගොඩ බස්වා ඇති බව සඳහන්.
නැවත පිටත්ව යාමට වාහනයක් එනතුරු ජනාධිපතිවරයා බුදුරුවගල පාසලේ විනාඩි 50ක පමණ කාලයක් රැඳී සිට තිබෙනවා.
එහි දී පාසල් සිසු සිසුවියන් ද එහි පැමිණ සුහද කතාබහක නිරත වූ බවයි වාර්තා වන්නේ.
අනතුරුව ජනාධිපතිවරයා වැල්ලවායේ සිට නුවරඑළිය දක්වා ගොඩබිම් මාර්ගය ඔස්සේ පිටත්ව ගොස් තිබුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…