පාරිසරික අවශ්‍යතා සඳහා එහි කැපවීම පිළිබිඹු කරන කැපී පෙනෙන පියවරක් ලෙස, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (World Cup 2023) මුම්බායි සහ දිල්ලි නගර ආශ්‍රිතව ගිනිකෙළි ඉදිරිපත් කිරීමක් සිදු නොවන බව පවසා තිබෙනවා.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ මෙම නගරවල වායු දූෂණය ඉහළ යාම සැලකිල්ලට ගනිමින්. ඒ අනුව දිල්ලි සහ මුම්බායි හි පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළ තරගවලදී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම තහනම් කර ඇති බව වාර්තා වනවා.
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 33 වැනි තරගයේදී ඉන්දියාව, බ්‍රහස්පතින්දා මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කරන අතර බංගලාදේශය සහ ශ්‍රී ලංකාව ලබන සඳුදා දිල්ලි හි ෆෙරෝස් ෂා කොට්ලා හිදී තරග කරනු ඇති.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…