2023 රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් වටයෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට එංගලන්ත පිල සමත්විය.
ඒ ආජන්ටිනා කණ්ඩායම පරාජයට පත් කරමින් ය.
එංගලන්ත කණ්ඩායම ලකුණු 26 ට 23ක් ලෙස ආජන්ටිනාව පරාජයට පත් කරමින් 2023 රග්බි ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය දිනාගත්තේය.
මේ අතර රග්බි ලෝක කුසලානය තුන්වතාව බැගින් දිනා සිටින ලොව විශිෂ්ටම රග්බි කණ්ඩායම් දෙක ලෙස සැලකෙන නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර 2023 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය අද (28) ප්‍රංශයේදී පැවැත්වේ.
සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…
නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…