මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ අද (24) දහවල් වෙඩිතැබීමක් තැබීමක් සිදුකර පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වේ.
අධි සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලියු රථයකින් පැමිණි මැදිවියේ පුද්ගලයෙක් සහ තරුණයෙක් මෙසේ පැහැරගෙන ඇත්තේ ත්‍රී රෝද රථයකින් පැමිණි කණ්ඩායමක් බව දැනගන්නට ඇත.
මෝටර් රථය නවත්වා බසින්නට උත්සාහ කළ අවස්ථාවේ දී මෙම දෙදෙනා පැහැර ගැනීමට උත්සාහ කර ඇති බවත් එහි දී පුද්ගලයින් දෙදෙනා නොසන්සුන්ව හැසිරෙන්නට වූ හෙයින් බිමට වෙඩි දෙකක් තබා ඔවුන්ව ත්‍රී රෝද රථයේ දමාගෙන රැගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.
සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලියු රථය මධ්‍යම තැපැල් හුවමාරුව අසල ඇත.
සිදුවීම පිලිබඳ තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…