Onmax DT නමින් පවත්වාගෙන යනු ලැබූ පිරමිඩ ජාලයට මුදල් තැන්පත් කරනු ලැබූ ඇඹිලිපිටිය, අගුනුකොලපැලැස්ස යන ප්‍රදේශවල පදංචිකරුවන් විසින් අද (22) එම පිරමිඩ ජලයට සම්බන්ධව මුදල් රැස්කරනු ලැබූ අගුනුකොළපැලැස්ස, ලුණුගම්වෙහෙර යන ප්‍රදේශවල නියෝජිතයින්ගේ නිවෙස් වටලනු ලැබුවා.
තමන් හට දිනෙන් දින මුදල් ලබාදෙන බව පවසමින් රැවටීමට ලක්කරමින් මෙම නියෝජතයින් විසින් මුදල් ලබාගනු ලැබූ පිරිස් මඟ හරින බවයි විරෝධතාවයට එක්වූ මුදල් තැන්පත්කරුවන් කියා සිටියේ.
එමෙන්ම විශාල වශයෙන් ජනතාවගේ මුදල් රසකරනු ලැබූ අදාළ නියෝජිතයින් එම මුදල් හා එම මුදල් මගින් ලබාගත් දේපල වෙනත් අයගේ නම්වලට ඇති ගිනුම් වලට බර කරමින් හෝ රහසිගතව සඟවා ගෙන සිටින බවයි ජනතාව ප්‍රකාශ කරන්නේ.
කෙසේ නමුත් මේ ආකාරයෙන් ජනතාව රවටා ජනතාවගේ මුදල් මංකොල්ල කන ලද මෙම පිරිස සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා ලෙසත් එතෙක් දැඩි විරෝධතාවයන්හි නියෙලෙන බවද අසාධාරණයට ලක්වූ පිරිස් කියා සිටි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
Yes