Foreign

Israel-Hamas War – ඉන්දියාව පලස්තීනයට මානුෂීය ආධාර යවයි !

ඉන්දියාව පලස්තීනයේ ජනතාව සඳහා වෛද්‍ය ආධාර සහ ආපදා සහන ද්‍රව්‍ය ඇතුළත් මානුෂීය ආධාර යවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක ඇරින්ඩම් ඹග්චි පවසනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය සහ පලස්තීන ජනපතිවරයා අතර පැවති දුරකතන සංවාදයකදී අග්‍රාමාත්‍යවරයා පලස්තීන ජනාධිපතිවරයාට පවසා ඇත්තේ, ඉන්දියාව පලස්තීන ජනතාවට මානුෂීය ආධාර දිගටම එවන බවයි ඉන්දියාව පලස්තීනයේ ජනතාව සඳහා වෛද්‍ය ආධාර ටොන් 6.5 කට ආසන්න ප්‍රමාණයක් සහ ආපදා සහන ද්‍රව්‍ය ටොන් 32 ක් යවා ඇති බව සඳහන්.

වෛද්‍ය සැපයුම්වලට අත්‍යාවශ්‍ය ජීවිතාරක්ෂක ඖශධ සහ හදිසි වෛද්‍ය තත්ත්වයන් පාලනය කිරීම අරමුණු කරගත් ආරක්ෂිත සහ ශල්‍ය ද්‍රව්‍ය ඇතුළත් වනවා.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 ප්‍රවාහන ගුවන් යානයකින් මෙම ආධාර තොග ඊජිප්තුවේ El-Arish ගුවන් තොටුපළ වෙත ප්‍රවාහනය කර තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

3 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago