පසු ගිය සඳුදා (17) මධ්‍යම රාත්‍රියේ ලෙබනනයේ මන්සූරි හි කඩා වැටුණු පස් මහල් නේවාසික ගොඩනැගිල්ලක සුන්බුන් යට මිය ගිය පුද්ගලයින් අතර සිටි ශ්‍රී ලංකා කාන්තාවගේ මළ සිරුර දින 06ක මෙහෙයුමකින් පසු ඊයේ (21) සොයාගත් බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කළේය.
මියගොස් ඇත්තේ, මාතර ප්‍රදේශයේ පදිංචි අයි. ප්‍රේමලතා නමැති 65 හැවිරිදි කාන්තාවකි.
සඳුදා, මෙට්න් දිස්ත්‍රික්කයේ මන්සූරි හි බද්රාන් ප්‍රදේශයේ එඩ්මන්ඩ් යස්බෙක් බ්ලොක් ඊ ගොඩනැගිල්ල මෙසේ විනාශකාරී ලෙස බිඳ වැටිනි.
සිකුරාදා සවස් වන විට කාන්තාවන් මළ සිරුරු හතක් සොයාගෙන තිබිණි.
ඒ හත්දෙනාම කාන්තාවන්ය. ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ සිරුර සොයා මුදවා ගැනීමේ කණ්ඩායම් දිගටම මෙහෙයුම් කර තිබිණි. ඇයගේ මළ සිරුර ඊයේ හමුවූයේය.
ඉදිකිරීමේ දෝෂයක් නිසා බිඳ වැටුණු මෙම ගොඩනැගිල්ලේ කඩා වැටුණු ව්‍යුහයේ එකම කොටසේ ඇති සියලුම ගොඩනැගිලි සඳුදා වනවිට ඉවත් කර තිබිණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…