රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ඇත.
අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් තමන්ට පහරදීමක් සිදුකළ බවට ඇය වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත්, එම පැමිණිල්ල සිදුකිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරිය මෙලෙස රෝහල්ගත වී තිබෙන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
කක්ක ගිහිල්ලා? 🤣🤣🤣
එළදෙනක්