ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ප්‍රධාන ජාතික ආරක්ෂක අංශ ප්‍රධානියා වන ජෙහාඩ් මෙහයිසන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ නිවසේ දී මිය ගිය බව හමාස් සංවිධානයට සම්බන්ධ පුවත් ඒජන්සියක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය අද (19) වාර්තා කළේය.
පලස්තීනයට අනුබද්ධ ප්රවෘත්ති සංවිධානයක් වන ජෙරුසලම් ප්රවෘත්ති ජාලය වාර්තා කළේ ගාසා තීරයේ ෂෙයික් රඩ්වාන් ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බවය.
ජෙරුසලම් නිව්ස් නෙට්වර්ක් විසින් X සමාජ ජාලයේ සටහනක් තබමින් වැඩිදුරටත් කියා ඇත්තේ,
ගාසා තීරයේ පලස්තීන ජාතික ආරක්ෂක හමුදාවේ අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් ජෙහාඩ් මෙහයිසන් සහ ඔහුගේ පවුලේ අය ෂෙයික් රඩ්වාන් රැඳී සිටි නිවසට බෝම්බ හෙලීමෙන් මිය ගිය බවයි
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…