බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේ අනතුරක් සිදුව තිබේ.
අනතුරින් එක් අයෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
අලව්ව සිට නාරම්මල දක්වා ගමන්කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.
තුවාලකරුවන් කිහිපදෙනෙකු කුරුණෑගල රෝහලටත් තැත් පිරිසක් නාරම්මල රෝහලටත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ 51 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…